| පාසල ආරම්භ වූ දිනය | 1913 මැයි 09 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1917 මාර්තු 01 |
| පාසල් වර්ගය | 1C මිශ්‍ර (ප්‍රියජනක) |
| පාසල් අංකය | 07230 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මුලටියන |
| කොට්ඨාසය | මුලටියන |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මුලටියන |
| ග්‍රාම සේවක වසම | බමුණුගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | රතු , කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ