පාසලේ දැක්ම
"සම්පත් ගුණයෙන් ඉහළ දරුවෙකු මානව සම්පතට එක් කිරීම."
පාසලේ මෙහෙවර
"සමාජ ආචාරධර්ම වලට අනුකුලව,
අනාගත අභියෝග ජයගත හැකි අයුරින්
නිපුණතා වර්ධනය කරගත්
නිර්මාණශීලි
සම්පත් ගුණයෙන් සපිරි දරුවෙකු
මානව සම්පතට එක් කිරීම."