විදුහල්පති පණිවිඩය
මාර/බමුණුගම මහා විද්‍යාලය

මාර/බමුණුගම මහා විදුහල වසර සියයකට වඩා පැරණි පාසලකි. වර්තමානය වන විට සිසුන් 500ට වඩා ඉගනුම ලබන අප පාසල තාක්ෂණය අතින් ද ඉදිරියට ගමන් කරනු ලබයි. පාසලේ ඉගෙනුම ලබන සියලු සිසුන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනු ලබයි. සියලු විෂයන් වලින් හා කලාප පලාත් මෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් හිමි කරගෙන ඇති අප පාසලින් තාක්ෂනය අතින් ද සෙසු පාසල් අභිබවා ගමන් කිරීමට හැකියාව උදා වේවා යි ප්‍රාර්තනා කරමි.
විදුහල්පති,
මාර/බමුණුගම මහා විද්‍යාලය.