නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/බමුණුගම මහා විද්‍යාලය

කලාපයෙ විශිෂ්ඨ පාසලක් වන බමුණුගම නවෝද්‍යා විදුහල විශය, විශය භාහිර, විශය සමගාමි අංශයන්ගෙන් පෙරට පැමිණි පාසලකි. එමෙන්ම ජාතික, පළාත්, කලාප ජයග්‍රහන රැසකටම අපගෙ දූ දරුවන් උරුමකම් කියයි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
පාසලේ දැක්ම හා නිරතුරුවම ගමන් ගන්නා අප පාසල දිනෙන් දින ඉදිරියට යාමට දිරිය ශක්තිය උදා වේවායි ප්‍රාර් තනා කරමු
නියෝජ්‍ය විදුහල්පති,
මාර/බමුණුගම මහා විද්‍යාලය