|
සිරිලක රෝහණ පුරඟන ගෙලවට බැඳි මුතුහර වැනිවූ … සොඳුරු බමුණුගම මහ විදුහල් මව සිප්සත අපට පෙවූ …
රට දැය සමයට අප හදවත් තුළ ඇල්ම වඩා පුබුදා … නැණ දීපය දල්වා අප වන මල් විකසිත කල දිනිඳා … විදුහල් මව සැරදේ සැම කල් කිතුගොස පතුරමිනේ …
කෙලිපිටියෙහි වුව සිප්සතරෙහි වුව දස්කම් විස්කම් පා … පිරුනු සිතින් යුතුවී මතු සිරිලක නංවමු දැඩි එඩි පා … විදුහල් මව සෙවනේ සිසු සැම දිවි සකසමු සොඳිනේ …
|