images/307479801_381821514160560_3495350066573711309_n.jpg
images/WhatsApp_Image_2023-06-27_at_94413_AM.jpeg
images/WhatsApp_Image_2023-06-27_at_94342_AM.jpeg
images/5cdb7c8e-724e-4e12-8f80-1490959fcbf6.jpg
images/159907048_916324209121406_1058175540072726221_n.jpg
images/311017987_394695186206526_1080010707954751874_n.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

සම්පත් ගුණයෙන් ඉහළ දරුවෙකු මානව සම්පතට එක් කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

 මාර/බමුණුගම මහා විදුහලේ 2022 වර්ෂය වන විට සිසුන් 515ක් පමණ ඉගෙනුම ලබති.2023 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ෙම් වන විට ඉල්ලුම්පත් 45ක් පමණ ලැබී ඇත.2021 වර්ෂයේ අ.පො.ස.(සා/පෙ) විභාගය සිසුන් 39 දෙනකු ඉදිරිපත් වු අතර ඉන් 36 දෙනකු අ.පො.ස.(උ/පෙ) සුදුසුකම් ලබන ලදි.ඒ අනුව සමස්ථ ප්‍රතිඵගය ගිය වසර අභිබවා මේ වසරේ 92% පමණක් ඉදිරියට ගොස් ඇත.පාසල් ඉතිහාසයේ පළමු වරට A සමස්ථ 09ක් ලබා සිසුන් දෙදෙනකි.A සාමාර්ථ 08 ක් ගත් සිසුන් සංඛ්‍යාව 07කි.2021 වසරේ අ.පො.ස.(උ/පෙ) සිසුන් 16 දෙනකු මේ වන විට විභාගයට මුහුණ දීම සඳහා  සුදානම් වෙයි.

විද්‍යාගාරය, ගණිතගාරය ,ගෘහ විද්‍යාගාරය නවීකරණය කර ඇති අතර ඉගෙනුම් ආධාරක බිත්ති වල ප්‍රදර්නයකර චිත්ත්‍රකර්ශනීය බවත් ඇති කර ඇත.මේ වන විට ප්‍රාථමික අංශයට සහ පුස්තකාලයට තාක්ෂණය දියුණු කර ඇත.

 

Read More

පාසලේ මෙහෙවර

සමාජ ආචාරධර්ම වලට අනුකුලව,

අනාගත අභියෝග ජයගත හැකි අයුරින්

නිපුණතා වර්ධනය කරගත්

නිර්මාණශීලි

සම්පත් ගුණයෙන් සපිරි දරුවෙකු

මානව සම්පතට එක් කිරීම.

Notice Board

බෞද්ධ සාහිත්‍ය සෞන්දර්‍ය සමිතිය

Bamunugama MV