රථ වාහන හා මාර්ග නීති රීති හා ආරක්ෂාව පිළිබද සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අප පාසලේ පසුගිය දිනක පැවැත්වුණි.
සම්පත් දායකත්වය - දෙයියන්දර පොලිසිය (රථ වාහන අංශය)